Digu Daasa
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ... දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ පෙනෙනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ දුරම මිස ලඟ නැතිද අහනවා නෙතු මාගේ කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ... දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද දිගු දෑස දුටුවාම
