Thotupola

Haadu Wasse Themila

Radeesh Vandebona

හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා නීල දෑසේ ගිලිලා ජීවිතේ හෙව්වා නුහුරු නුපුරුදු හැඟුම් ගානක් රෑ පුරා මැවිලා ආදරේ වැහැලා සුවද ළමැදේ රැදුනු හැම දේ කවියකින් ලිව්වා ඉරට සද සේ ඉමුද අහසේ ආදරෙන් කිව්වා සුන්දරයි ඉතින් ජීවිතේ හෝ ඒ තරම් ගලයී ආදරේ සොදුරියේ හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා.. මහද ගැඹුරේ ඇදුනු සෙනෙහේ ඔබට මා පිදුවා සයුරු පතුලේ හැදෙන මුතු සේ ඔබ වටී කියුවා ඒ තරම් ඔබයි ජීවිතේ ම්....ම්.... සුන්දරයී ඉතින් ආදරේ සොදුරියේ හාදු වැස්සේ තෙමිලා..

Haadu Wasse Themila lyrics · Radeesh Vandebona