Thotupola

Mata Wasana Oba Mata Wasana

Priya Suriyasena

මට වාසනා ඔබ මට වාසනා උපන් නූපන් හැම ආත්මයේ මට ඔබ ඔබ මට වාසනා ඔබ මට මට ඔබ වාසනා.. ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ..// කල මැන දල්වන්න ආරාධනා..// පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්.. මට වාසනා ඔබ මට වාසනා.. සුරතින් සුළං මුවා කරලමි..// නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා..// අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා.. මට වාසනා ඔබ මට වාසනා..

Mata Wasana Oba Mata Wasana lyrics · Priya Suriyasena