Thotupola

Mage Lamada Suwa Yahanak

Priya Suriyasena

(මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා...//) සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා ඇය රවටා කැඳවා ගෙන නොයන් කුමරියේ මගේ ළමැද සුව යහනක්.... අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා මගේ ළඟින් සසර පුරා ඉන්න වාසනා මගේ ළමැද සුව යහනක්....

Mage Lamada Suwa Yahanak lyrics · Priya Suriyasena