Harada Wiman
හැරදා විමන් සිය මා පියන් මා ආදරෙන් වැඩූ නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ ඇයිදෝ වෙනස් වුණේ මුළු ජීවිතේම නෑ මෙමා දුක් ගීයක් ගයා හඬවන්නෙ ඇයි ළදේ ඔයා දුක් මාරුතේ හොවා පෙර ආදරේ අපේ ලොවේ සඳපාන සේ දිලී තිබුණා කියා සිතන්නෙ මා කෙලෙසින්ද මිහිරියේ