Ekama Magaka
එකම මගක පියවර මැන යන්නයි එකම බිමක සෙවනැලි පැටලෙන්නයි සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි (මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි...//) වැලේ පිපුණු මල නොවේ වැලට බර බිඟුන් සරාවී බැලුම් හෙලා (හිතේ රැඳුනු පෙම නොමදෙන් රටකට...//) (මගේ ලොවින් පිට නොයන් පලා...//) එකම මගක පියවර මැන යන්නයි.... මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව අගින් එබේවී හැඟුම් මවා (ඔබේ පිනට මතු මගේ ගෙපැල ලඟ...//) (කුසුම් පිපේවා පවන් සලා...//) එකම මගක පියවර මැන යන්නයි.... (මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි...//)
