Atha Ran Wiman Thulin
(ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී)...// මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා ආ හා හා හා හා ආ හා හා හා හා හා (මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්)...// මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා ආ හා හා හා හා (රෑට තරු දහස් ගණන් ඈත සුරපුරෙන් වැටී)...// අද රෑට අද රෑට අද රෑට දිලෙනවා ආ හා හා හා හා ආ හා හා හා හා හා (ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී)...// ඔබ කීව පෙම් කතා ඇසුරින් ගීත මැවෙනවා ආ හා හා හා හා ආ හා හා හා හා හා (රෑට තරු දහස් ගණන් ඈත සුරපුරෙන් වැටී)...// අද රෑට අද රෑට අද රෑට දිලෙනවා ආ හා හා හා හා ආ හා හා හා හා හා
