Galana Gangaki Jiwithee
ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ...// මිහිර පතා ආදරේ ලපළු නටයි ගංතෙරේ... වැලිතල කිති කවන නටන පෙම් රළ වැළ ඉවුරු බඳින.. මිහිතලයට සුවය දැනෙන උකුළු තලය බඳු නැලැවෙන.. ගලන ගඟකි ජීවිතේ...// පෙමට පෙම පුදා.. තුඩට තුඩු දිදී..// කුරුළු ගී නගයි... ආ..දරේ..බැදීලා.. ගලන ගඟකි ජීවිතේ...//
