Thotupola

Denodaahak Nuwan Athare

Nanda Malani

දෙනෝ දාහක් නුවන් අතරේ කවුරුදෝ මා තනි කළේ තනි කළේ පාසැල් බිමේ සිනා කෙළිලොල් තෙපුල් රහසේ දෙඩූ තැන් අද ගොළු වෙලා සොඳුරු පාසැල් පියස කඳුලින් බොඳ වෙලා කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා නිබඳ ඔබ මා ඇවිද ගිය තැන් සෙවණ දුන් ගහ කොළ පුරා බිමට බරවුණු කැකුළු අතු ඉති මැලවිලා දුකින් හදවත ගොළුවෙලා දෙනෝ දාහක් නුවන් අතරේ...

Denodaahak Nuwan Athare lyrics · Nanda Malani