Thotupola

Buddhanu Baawena

Nanda Malani

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී // තණ්හා උපාදාන පරිදේව වියැකී අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ හඬවා නුවන් දැල් මංගල්‍ය ප්‍රීතී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී... භෘංගාවලී රාව ප්‍රතිරාව නංවා බන්දා ප්‍රශංසා ජය කේතු කේලී දසතින් ගලා ක්ෂීර පායාස ධාරා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී...

Buddhanu Baawena lyrics · Nanda Malani