Thotupola

Ahasin Basin

Nanda Malani

අහසින් බසින් සඳ මඬලින් බසින් මිනිසුන් මැද පුතුනේ මිහි මඬලේ ඉඳින් කඳුළු සුසුම් විඳ මුවහත් වෙමින් රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉඳින් සුපසන් නොවේ ලොව නුඹ මේ උපන් නුවණින් වැඩී ලොව සුපසන් කරන් විරුවන් ලෙසින් රුදු රණ බිම් මැදින් නුඹගේ ගමන් මග ඉදිවේ බලන් දෙවියන් නොවේ නිති අසලින් ඔබේ දිරියෙන් ගතේ ඉ‍ටු දෙවියන් මැවේ ජය පැන් වඩන් දහදිය වැල් වලින් නුඹගේය ඒ නව ලොව පුංචී පුතුන්

Ahasin Basin lyrics · Nanda Malani