Thotupola

Ahasa See Oba Ananthai

Nanda Malani

අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ…… ඔබම පමනයි ඔබ අනන්තයි වෙන තතක් හැඩවෙන තැනක් ඔබ මදු විතක් උතුරන තැනක් ඔබ තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ පන් හිදක් ගැවසෙන තැනක් ඔබ අඩ සදක් සැගවෙන තැනක් ඔබ රළ පෙලක් පෙරලෙන තැනක් ඔබ සිහිලසක් දනවන තැනක් ඔබ උනුහුමක් ගෙන එන තැනක් ඔබ

Ahasa See Oba Ananthai lyrics · Nanda Malani