Thotupola

Ahasa Gugura

Nanda Malani

වසා ගං දොර මගේ හිමියනි නුඹට රිසි නම් යන්න යන්නෙමි ආලයක් නැතී තාලයක් නැතී විජිතයේ කටු ඔටුණු හැර යමී කාළයක් අපි ආදරෙන් සිටි සොඳුරු මතකය අරන් යන්නෙමි බැන්ද රන් දම් මගේ ගෙල වට මුදා විසිකොට අඬන අහසට මගේ සිහිනයේ ඔබ නිදන් කොට කුරුටු ගී දහසක් ලියන්නෙමී අහස ගුගුරා.. අකුණු පුපුරා මගේ හිත වැන්දඹු වුනා

Ahasa Gugura lyrics · Nanda Malani