Thotupola

Adaraye Wedanawa

Nanda Malani

ආදරයේ වේදනාව හදට දැනුනු යම් මොහොතක හුදකලාව නොතැවී යලි එන්න මා සොයා... එන්න මා සොයා...// දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා... රැගෙන පලා ගිය මොහොතක නොතැවී යලි ඈ සිහිකර එන්න මා‍ සොයා... එන්න මා‍ සොයා... ආදරයේ වේදනාව...// ජීවිතයට මිහිර ලතැවුල ඔබ තුරුලට ලංවූදා නොතැවී හිද තනියහනේ මතක සුලං රොදක එතී එන්න මා‍ සොයා... එන්න මා‍ සොයා... ආදරයේ වේදනාව...//

Adaraye Wedanawa lyrics · Nanda Malani