Thotupola

Anjalika

Nalin Perera

මල මිලින වෙලා මුත් සුවඳ ගලා මගෙ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා සඳ නැතද රැයේ නිල් සළුපිලියෙන් සුරඟනක වෙසින් තවමත් ඔබ හිනැහෙනවා අංජලීකා.. අංජලීකා.. (මට පෙනෙන දුරින් මට ඇහෙන සරින් තවමත් ඔබ සිටී බලා මද සිනහා මුවින් තවමත් මගෙ අංජලිකා...//) අංජලීකා.. අංජලීකා.. මල මිලින වෙලා මුත් සුවඳ ගලා මගෙ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා සඳ නැතද රැයේ නිල් සළුපිලියෙන් සුරඟනක වෙසින් තවමත් ඔබ හිනැහෙනවා අංජලීකා.. අංජලීකා.. අංජලීකා.. අංජලීකා.. අංජලීකා.. අංජලීකා.. අංජලීකා..

Anjalika lyrics · Nalin Perera