Meth Mal Pibidewa
(මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා...//) (තණ්හා ආශා වෛරේ ක්රෝධේ සංකා නැති වේවා...//) පාපේ ද්වේශේ මෝහේ මානේ මෙලොවින් දුරු වේවා මෙත් මල් පිබිදේවා.... (සමගිය සාමය දෑ අනුරාගේ යුතුකම් රජවේවා...//) හොර බොරු වංචා බිය සැක දුරු වී සැමටම සෙත් වේවා මෙත් මල් පිබිදේවා....
