Thatu Sinduna Kirilli
තටු සිදුනා කිරිල්ලියේ යොවුන් වුයේ හැගුම් දරා නෙතින් නෙතට පියාසලා තටු සිදුනා කිරිල්ලියේ සමුදුරෙන් එහා මවූ ලොවේ නෑ ඔබේ සිතුම් සැලී ගියේ මේ නුවන් කෙසේද ඔබ නුවන් වශී කලේ ජිවිතේ යොවුන් වසන්තයේ නෑ ඔබේ පැතුම් පරාද වී මේ ලෙසින් කෙසේද ඔබෙ පැතුම් බිදී ගියේ
