Thotupola

Sithum Pathum Podi Adare

Milton Mallawarachchi

සිතුම් පැතුම් පොදි ආදරේ බැඳන් ආවේ ආයාසයකින් කියන්න බැරි තරමේ... නිලුපුල් දෙනුවන් දැකගන්නයි සුවඳැල් මුහුලස සිපගන්නයි සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි සිහිලැල් වදනින් සැනසෙන්නයි... සිතුම් පැතුම් පොදි...// ලියගොමු වියැලී මල් පරවී අතුකොළ වැහැරී බිම වැටිලා ඔබ ගිය වග සරණෙක බැඳිලා කවුද කියයි මට කොඳුරාලා... සිතුම් පැතුම් පොදි...//

Sithum Pathum Podi Adare lyrics · Milton Mallawarachchi