Thotupola

Sinahawa Atharin Kandulak Upanna

Milton Mallawarachchi

(සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා)...// සිනහව අතරින් හිම කැට වැටෙනා සීතල උදයක ඇය හමු වූවා කඳුකර පෙදෙසක (හිම මෙන් පිරිසිදු ඔබෙ ආදරයේ)...// සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට පමණයි කෙල්ලේ ආලය කෙරුවේ සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ (ඔබ පමණයි මට සතුටට හිටියේ)...// ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ නිල්මිණි දෑසට මම සුදු ආසයි ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් කඳුලක් උපන්නා

Sinahawa Atharin Kandulak Upanna lyrics · Milton Mallawarachchi