Rayak Upadda
රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා අළුත් හැඟුම් දී හෙට ආයෙත් නැගෙන්නා// අමා වෑහෙනා සඳේ රෑ වුණා උතුරා රස මීවිතේ පිරුණා අද ජීවිතේ රැයක් උපද්දා... සරා ගී මුතු කියා පෑ යුතු පෙරළා රැළි සාගරේ ලිව්වා මගෙ ආදරේ රැයක් උපද්දා... ගලා ආ රැළී ඇදීලා යළි වෙරළේ ලියු ආදරේ පිසදා ඇත සාගරේ රැයක් උපද්දා...//
