Ma Nisa Oba
මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතූ පැතුම් ඒ සිනහා මැද ඉටු වේවි නම් ආයේ නාවත් කම් නෑ ඉතිං // කෝ එදා ඔබ අත පැලැන්දුව මුදුව කෝ කොයිදෝ නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන කීවාදෝ නැතිදෝ මා නිසා ඔබ නොපිරූ පෙරුම්... මාළිගාවක රජ කෙනෙක් වත් යනවදෝ කැදවා වාසනාවන් ඒ සැඳෑවට මා ඇවිත් යනවා මා නිසා ඔබ නොපිරූ පෙරුම්...
