Thotupola

Maa Neth Kadalle

Milton Mallawarachchi

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටී රන්දැලේ හද පුරා සැනසිලා ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් නොසරා මල් කැලේ රොන් සොයාලා රොන් සොයාලා ...// බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති ගෙනෙමි දුර ඈත විලකින් බලා...// ඒ මැද ඔඛෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි... සුවඳ උලා... මා නෙත් කැදැල්ලේ.... අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි පොවමි මේ කුලක කලතා නිවා...// ඉන්මතු කිසි දාක යන්නෙහිද හද රන් ලෙනේ... පහන නිවා... මා නෙත් කැදැල්ලේ....

Maa Neth Kadalle lyrics · Milton Mallawarachchi