Gamane Gim Niwu Eda
ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා// මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා තනි වූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා ගමනේ ගිම් නිවූ එදා... ඔබ මං මුළා වෙලා ගියා - පෙම් පහන් නිවා අහිතක් හිතන්නෙ නෑ පිරමිදයේ සිහිනෙකින් පවා අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා ගමනේ ගිම් නිවූ එදා..
