Denodahak Gawasena Sarasaviye
දෙනෝදහක් ගැවසෙන සරසවියේ පාළුව තනිකම දැණෙනවනම් කුටියේ කවුළුව විවර කරනු මැන සුළඟක් වී ඔබ වෙත එන්නම් ඔබ සරසවියක මා පොඩි ගෙපැලක එක්වන්නට අද වරම් නැතේ // එකම පන්තියේ එක ළඟ ඉඳගෙන පාසල් ගිය හැටි සිතට නැගේ දෙනෝදහක් ගැවසෙන... ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට පෙරුම් පිරූ පාසැල් සමයේ // සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත ඒ හින්දයි අපි දුරස් වුණේ දෙනෝදහක් ගැවසෙන...
