Thotupola

Daasa Ridenawa

Milton Mallawarachchi

දෑස රිදෙනවා පාර බලා ඉඳලා අප ආ පාරේ ආගිය වාරේ මල් ලොව මල් සිඳිලා (සුරතේ අත තියලා මට සහතික කරලා...//) හෙට හවසට ආයේ අප හමුවෙමු කීවා දෑස රිදෙනවා පාර බලා.... (නිදි නැති රෑ යහනේ එකම රැයයි ගෙවුනේ...//) අවුරුද්දක් වාගේ ඒ එක රැය දැනුනේ දෑස රිදෙනවා පාර බලා....

Daasa Ridenawa lyrics · Milton Mallawarachchi