Thotupola

Adaren Mese Katha Wewi

Milton Mallawarachchi

ආදරෙන් මෙසේ කතා වෙවී ජීවිතේ පුරා සිනාසෙමු ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු වාසනා වෙතේ සංසාරේ මාලිගා එපා වුණා නෑසියන් එපා වුණා ජීවිතේ මගේ ඔබේ වුණා කාටවත් කියා නැතී ආදරේ වදන් ඇසී ජීවිතේ ඔබේ මගේ වුණා බාල සන්දියේ එදා ආදරෙන් හිනා වෙලා කී කතා යලි අසා ඉමු ජීවිතෙන් අපි යලි වෙන් වෙනා වු යම් දිනේ ඒ මගේ ද එක්වෙලා යමු ආදරෙන් මෙසේ කතා වෙවී ජීවිතේ පුරා සිනාසෙමු ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු වාසනා වෙතේ සංසාරේ

Adaren Mese Katha Wewi lyrics · Milton Mallawarachchi