Thotupola

Muhuda Hadana Welawee

Madumadawa Aravinda

මුහුද හඬන වෙලාවේ වෙරළේ තනියේ මේ යාමයේ මම නාඳුනන ඈ කාගෙදෝ තනිව හඬන ඈ කවුරුදෝ // මෙලෙස තනි වෙලා ඔබ කවුරුදැයි කියා පවසන්න පැකිලෙන්නෙපා කඳුළු පිස දමා ඔය මුහුණ පෙන්නලා හිනැහෙන්න හසරැල් මවා මුහුද හඬන වෙලාවේ.. සිතිජ ඉමව්වේ දුර ඈත දනව්වේ මුසුවේවි සංකා ඇගේ ඈ හෙලන කඳුළැලි මුහුදටම යා වෙවී මුහුද හඬයි ඈ හා බැඳී මුහුද හඬන වෙලාවේ..

Muhuda Hadana Welawee lyrics · Madumadawa Aravinda