Lassana As Deka Langa
ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න // තරහද මගේ ඉල්ලීමට // ඇවිලෙන හදවත තුළ දුක් ගින්දර නිවන්න // පුළුවන් ඔය ඇස්දෙක හෙලනා එක බැල්මට // ලස්සන ඇස් දෙක ලඟ... සංසාරේ දුක කියන්න හැමදාමත් දුක අහන්න // දවසක් දුක් නිවන්න දෙනවද ඔය සෙනෙහස // ලස්සන ඇස් දෙක ලඟ...
