Thotupola

Walakulak Vee

Indrachapa Liyanage, Kasun Kalhara

වළාකුලක් වී නිල් අහසේ// පාවී යන්නම් නිදහසේ සුළඟේ// මදු බදුන් පිරී ඉතිරී ඈ රුව බොදවී මැකී යයි රෑ අදුරේ සාගරයේ වෙරලේ පාවී යන්නම් නිදහසේ සුලගේ පාවී යන්නම් නිදහසේ සුලගේ වලා කුලක් වී නිල් අහසේ වලා කුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුලගේ පාවී යන්නම් නිදහසේ සුලගේ තරු ගලා වැටී දියවී-තනිකම මතුවී නිවී යයි මේ මොහොතේ නදී දියේ සිහිවේ පාවී යන්නම් නිදහසේ සුලගේ පාවී යන්නම් නිදහසේ සුලගේ වලා කුලක් වී නිල් අහසේ වලා කුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුලගේ පාවී යන්නම් නිදහසේ සුලගේ

Walakulak Vee lyrics · Indrachapa Liyanage, Kasun Kalhara