Thotupola

Sonduru Sithuwam

Kasun Kalhara, Niranjala Manjari

සොඳුරු සිතුවම් - කුරුළු ගී වැල් සුවඳ මල් රොන් - සිහිල් නලරැල් එක මිටින් ගෙනැවී... ඔබේ හි‍‍‍තේ ඉහිරමි...// මේ දාහයේ දාඩියරේ හිරුගේ මඟ අවුරා... සද ගෙනැත් තබමින් සද එලිය නාමින්... සොඳුරු සිතුවම්...// රතු පාට හැන්දෑවේ දෑ‍ස දෙස නොබලා... වෙන්වෙලා අවුදින් සිහින සිතුමිනකින්... සොඳුරු සිතුවම්...//

Sonduru Sithuwam lyrics · Kasun Kalhara, Niranjala Manjari