Thotupola

Madu Chandra Yaame

Kasun Kalhara

මධු චන්ද්‍රයාමේ මෝදුවේ උන්මාදනීය රාත්‍රියේ... අනංග දෙවොලේ දල්වා දීපාවලී මධු චන්ද්‍රයා මේ මෝදු වේ... මධු චන්ද්‍රයා මේ මෝදු වේ.. වරල සිකිපිල් සෙමෙර සලමින් නයන නිලුපුල් සුවඳ ඉසිමින් උර මඬල සියපත් වතින් නිති සරසා පි‍්‍රයයාණ හදවත තුනු සිරින් සදනු දෙතොල මීවිත අමා පුදමින් දෙතන කළසින් පවස නිවමින් සිරියහන සුපහස තනා පුළුලූකුළේ පතිකුලය සුමිහිර සදා රැක වසනූ මධු චන්ද්‍රයාමේ මෝදුවේ උන්මාදනීය රාත්‍රියේ... අනංග දෙවොලේ දල්වා දීපාවලී මධු චන්ද්‍රයා මේ මෝදු වේ...

Madu Chandra Yaame lyrics · Kasun Kalhara