Thotupola

Kawulu Piyanpath Wahanna

Kasun Kalhara

(කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ..... ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ)....// විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කෝමැයි සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි..... කවුළු පියන් පත්...../ කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ ඉඟිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ..... කවුළු පියන් පත්.....//

Kawulu Piyanpath Wahanna lyrics · Kasun Kalhara