Kandulu
ඊයේ ඇස් වල තිබු කඳුළු පිසලන්නට බෑ කිව් නිසා... ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා... සඳ අඳුරට උරුම වෙලා.. ආදරයේ කඳු බෑවුම් අතරේ.. කඳුළු වලින් මියැදී... සිනහවෙන් ඉපදී... ආ හැටි පෙරදී... කඳුලේ ඉපදී වියැකී.. ඒ සුරතල් සිනා.. ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා... ඒ කඳුලේ ආදරයේ පැහැයක්... තිබුණා....
