Akasa Gange
ආකාස ගඟේ-වළාවේ වෙළී සීමාව සොයා සිසාරා ඇදී එමි ආදරී සිත සාදමී මෘදු හාදු දී හද ගිනි නිවමි සුළඟ හිමිහිට හැමුවාවේ.... කොහෙද ඇය මට කිව්වාවේ.... පෑයූව සඳේ අකාසේ රැඳී ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී.... ඈ ඉන්නා සී මැදුරේ ලා අඳුරේ මේ යාමේ පාවේ දෝ ගී රාවේ පීඩා වී සංතාපේ ඒ හඬනා හඬ දෝ ඇයගේ.... දෑසේම පායා රෑ සීන ගේනා ඈ කෝ සොයා දැවෙමී.... පෑයූව සඳේ ආකාසේ රැඳී ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී රෑ බෝවී ආවාවේ දී දුක් දී හේමන්තේ නෑ එන්නේ මල් වාරේ සරසාලා ඈ හිසකේ ඈ මතකේ සුසුමේ සිරවේ.... දෑසේම පායා රෑ සීන ගේනා ඈ කෝ සොයා දැවෙමී.... පෑයූව සඳේ ආකාසේ රැඳී ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී.... ආකාස ගඟේ-වළාවේ වෙළී සීමාව සොයා සිසාරා ඇදී එමි ආදරී සිත සාදමී මෘදු හාදු දී හද ගිනි නිවමි සුළඟ හිමිහිට හැමුවාවේ.... කොහෙද ඇය මට කිව්වාවේ.... පෑයූව සඳේ අකාසේ රැඳී ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී....
