Thotupola

Adaraniya Wassane (Heenayaki Mata Adare)

Kasun Kalhara, Uresha Ravihari

හීනයකි මට ආදරේ හැඟෙනව මට ජීවිතේ හිනයට ළඟ ජිවිතේ හැඟෙනවා මගෙ ආදරේ වැටෙනකොට කඳුළු ඇවිලිලා සුවඳ මල් පෙති පරවෙලා සුවඳ මල් පෙති පරවෙලා වස්සාන සිහිනේ ඇවිලිලා සුසුමේ තවරා සැඟවු සිහිනේ // ආ....ආ....ආ....ආදරණීය වස්සානේ //

Adaraniya Wassane (Heenayaki Mata Adare) lyrics · Kasun Kalhara, Uresha Ravihari