Thotupola

Sudu Paata Mal Pipunu

Karunarathna Divulgane

සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට බාලිකාවේ සුවඳ තනි වෙලා අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය සියළු දේ අතීතෙට පවරලා ඇසළ සඳ දිය නොවුණු ඈත වැව් තල කොණෙක ගයා නිමවූ කවිය ඉකිබිඳී අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ තක්සලාවත් අහිමි වීලා සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර ගෙවී ගිය මල් සමයි සිහිනෙකි සඳට ඉකි බිඳ හඬන නොදරුවන් නොවේ අප සිනාසෙමු අතීතෙට සෙනෙහසින්

Sudu Paata Mal Pipunu lyrics · Karunarathna Divulgane