Thotupola

Nethata Ulelak Wiya Eda Oba

Karunarathna Divulgane

නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා... මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා..// ඔබෙන් තොර වූ ලෝකයක් ගැන හිතන්නට වත් නොහැකි හින්දා ඔබේ හිත වෙන අතක රන්දා එපා දුක ගෙන එන්න කැන්දා... නෙතට උළෙලක්...// ඔබේ රුව රසදුනක් වූවට කමක් නැ මට තවත් ඇසකට... නමුදු ඒ රුව තවත් කෙනෙකුට අයිතිවෙනු බෑ දරාගන්නට... නෙතට උළෙලක්...//

Nethata Ulelak Wiya Eda Oba lyrics · Karunarathna Divulgane