Hanthaana Desin Ena
හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පහන ඔබේ සුරතින් දැල්වූ මං බොහොම ප්‍රවේසම් කර ගන්නම්… සංසාර පුරුද්දට දෝ මන්දා ගංගාව ශෝකයෙන් වැළපෙනවා මං තාම මහාවැලි ගං ඉවුරේ වැළි පාර දිගේ හවසට යනවා… තනිවී අද මා මේ වැව රවුමේ දළඳා පෙරහැර සිරි නරඹනවා මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා…
