Thotupola

Babaleema Wagema

Karunarathna Divulgane

බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි පිබිදීම වගෙම පරවීම අයිති මලටයි හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී හංඟන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී නුඹ දන්න තරම් මගෙ හිත වෙනදන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී අදහන්න නමුත් හැකි වෙද නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ලඟම ඇතී

Babaleema Wagema lyrics · Karunarathna Divulgane