Thotupola

Asata Asuwana Maaime

Karunarathna Divulgane

ඇසට අසුවන මායිමේ බමර සැණකෙළි මල් වනේ ලසෝ ලැවිගිනි ඇවිලුනා සිත ඔබ මගෙන් වෙන්වූ දිනේ සියපතක් මත විසුල පිණිකැට සැඬ සුළං වැද සරසරින් වෙද මගෙන් රිදවුම් දෙවුණු මොහොතක නුඹේ වත මට නැඟේ සිහියට සතර අත පෙති විහිද විකසිත මලේ මල් මී බමනයුරු දැක ඔබේ ලවනත නැඟුණු මීවිත මත්කළා මතකයි මගේ සිත

Asata Asuwana Maaime lyrics · Karunarathna Divulgane