Thotupola

Andara Yaaye

Karunarathna Divulgane

(අන්දර යායේ වැව්තාවල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී...//) (වළාකුලේ ඩා බිදු තවරා මහ පොළවට මහ වැසි ගෙනෙනා...//) දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ පිතු සෙනෙහේ කඳුලැලි සලනා.. අන්දර යායේ...... (තුරු හිස මුදුනේ මල් ඵලදා කැකුළු මුවට ඵල වැල නෙලුවා...//) ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ සිදාදියට එන මං තැනුවා... අන්දර යායේ......

Andara Yaaye lyrics · Karunarathna Divulgane