Thotupola

Tharuna Neth Jaya Mangale

Jothipala H R

(හෝ... තරුණ නෙත් ජය මංගලේ පරම සුවදෙයි පෙම් සුවේ පෙමට පිදු මේ ජීවිතේ මිහිර ගෙනදෙයි මීවිතේ...//) (දිනිඳු බැස යයි තරිඳු ලඟ එයි එළිය එළියට පාවුණා සුනිල දෑසයි සුමුදු දෑතයි එකට එක්‌වී හා වුණා...//) හෝ... තරුණ නෙත් ජය මංගලේ....// (සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි මුකුළු පළවෙයි ආදරේ රළ පතර විල් ජලය කළඹයි මෙයද අපගේ ආදරේ...//) හෝ... තරුණ නෙත් ජය මංගලේ....//

Tharuna Neth Jaya Mangale lyrics · Jothipala H R