Thotupola

Pruthugisikaaraya

Jothipala H R

පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ පැතිරෙයි විනෝද මිහිරේ /// අපේ තුවක්‌කු හොඳ හැටි කාල තුවක්‌කු ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්‌කු වැදුනොත් ලෝකෙට මුක්‌කු /// කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ යුද්දෙට හරිම හපන්නු විනෝද මිහිරේ...

Pruthugisikaaraya lyrics · Jothipala H R