Pathanaa Dee Sun Wee Nam
පතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදුවේ නම් පතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදුවේ නම් මේ සෑම දේම සිහිනයකි බලන් සිත් යොමන්../// සුළු මොහොතක අපි සැනසෙන්නේ යළි මහමෙර සේ දුක් වන්නේ කිසිවක් නෑ සදහට රැඳුණේ ජීවය තණ අග පිණි බිඳුවේ // මේ සෑමදේම සිහිනයකි බලන් සිත් යොමන්..// පතනා දේ සුන් වේ නම්.. ලොව සුන්දර දේ නොපෙනේ නම් දෑසක් කුමකට ලැබුණාදෝ මිහිරක් සවනට නොදැනේ නම් දෙසවන් කුමකට ලැබුණාදෝ // මේ සෑමදේම සිහිනයකි බලන් සිත් යොමන්../// පතනා දේ සුන් වේ නම්..
