Muladi Banda Adarayaka
මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන මිනී වලක මා යටකර තබන දින වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන|| මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන් ශෝකය දුක ආවත් මට කොයි තරම් මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්...// අසරණ මා අමතක කෙරුවත් ඔයා සිතුවාද ඔබව මට අමතක වෙයි කියා..// එහෙම කලොත් යම්කිසි දවසක මෙමා හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා...// සෝකය දුක ආවත් මට කොයි තරම් මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන් මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්... මල් කුමරියො හිටියත් කොතරම් කැලේ ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ..// එක් වෙන්නට නොහැකි වුනොත් රන්කදේ සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ...//
