Thotupola

Me Gee Katadai

Jothipala H R

මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී....// සිතුපැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක්‌ මවා මට මා අමතක වුවා සිහින පැන දිවා බලාපොරොත්තුවේ කඩතිර ඉරා පාළුව විඳ දරා... ඉවසමි දිවිතුරා... මේ ගී කාටදැයි...... එකම හිනාවට ගී දහසක්‌ බිහිවෙයි මගේ මුවින් ඇතිවුනි නම් අවබෝධෙ අද මේ විලස නොවේ කොතැනක හිටියද මෙම ලෝ තලයේ රකිමි හැම කලේ සිහිවේ හැම වෙලේ...... මේ ගී කාටදැයි......

Me Gee Katadai lyrics · Jothipala H R