Duka See Sada Pemin Rakimi
දුක සේ සදා පෙමින් රකිමි මම් මගේ සූදූ සැනසුම් පවන් සලා සනසා මා මගේ සුදු මේ ලෝ සැලී බිඳි ගියත් නොසැලේ මගේ පැතුම් // මතු ආත්මයේ ද එන්නම් සොයලා ඔබේ හැඟුම් මගේ සුදු විසඳුම් නැතැයි කියාලා ළංවී නෙතු වසා සැලේ// සොයනු ඉතින් ප්‍රියේ වෙංවී මා පෙළා දුකින් ජාති ද මතු සොයා එන්නෙමි මම මගේ සු
