Bambara Wage Atha Thawama Wise
බඹරා වගේ ඇත තවම විසේ සල්ලි නැතේ මට විස්‌කි නැතේ යාළුවෙලා සිටි අය නැතේ වැටී ගියත් අප එකා වගේ ගල්මුල් ආවත් බය නෑ බය නෑ අපට හිතට දුක නෑ පැතුම් සැබෑ වෙන ජීවිතේ අළුත් දසුන් නව ලොවින් මැවේ මා යන ගමනේ බැමි නෑ බැඳුනේ ගිමන් පවස නොදැනේ
