Aydho Magen Wenveela
ඇයිදෝ මගෙන් වෙන් වීලා ඔබ යන්නෙ කොහෙදෝ ළඳුනේ සැනැහී සදා ඔබ ඉන්නයි පැතුවේ හදෙන් තනිවී මා පැතුවේ හදෙන් තනිවී ඇයිදෝ මගෙන් වෙන් වීලා බමරුන් මේ ඇයි දුක් ගීතේ පරවෙන්න ඇයි මල් පිපුණේ සැංගෙන්නෙ ඇයි සඳ අහසේ හිනැහෙන්නේ සඳ තරු එළියේ උපදින්නේ ඔබ මතු බවයේ - හිනැහෙන්න සුහදී පෙරසේ සැනසෙන්න වනමල් පිපුණේ බමරුන් ද ඒ වෙත යන්නේ හැංගෙන්නේ නෑ සඳ ආයේ හිනැහෙන්න තරු ඒ යාමේ උපදින්නේ ඔබ මතු බවයේ - හිනැහෙන්න සුහදී පෙරසේ
