As Deka Waage Hitiya
(ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ දෙන්නට මොකද වුනේ...//) (පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත්...//) (එක හිත ඇත්නම් බැහැ වෙන් කරන්න හීනෙන්වත්...//) (ඔයාගේ නම රැඳුනේ මගෙ මේ තොල් අතර නොවේ...//) උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ ඔයාව අයිති නොවේ (ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී...//) (එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි...//) (ආවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම්...//) එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින් මැරෙන්නෙ ළඟට ඇවිත් ඇස් දෙක වාගේ හිටිය දෙන්නට....
